playstrategy.org

My School 🏫

සිප් අම්රස දහරා පොවා සිසු දරුවන් තක්ෂිල මැදි විදුහල් මාතාවෝ.....!! සැරදේවා, වොරැඳේවා.....//හද පුබුදු .... //

සාහිත විදුසිප් ලලිත කලා විදු හුරුවන් නිති බිහි කරවා ....//

විජයතු විකසතු ලකඹර කිතු ගොස පතුරා ජය දද නංවා ....//සිප් අමරස දහරා .....

හෙළ දැය, හෙළ දෙස, හෙළ බස රැකුමට වීර පුතුන් ඇති කරවා ....//

විජයතු විකසතු ලකඹර කිතු ගොස පතුරා ජය දද නංවා ....//සිජ් අමරස දහරා .....

Reconnecting